Monday, May 12, 2014

Natural Tree Wood Sculpture







 






 









                                  Name Of Tree : Tea               
                                  Making Date:     2006 /11/18
                                  Location          : Kandagasthanne, Imbulpe, Sri Lanka
                                  Contact           : sanjeewacooray@gmail.com
                                  Price               :  $ 150.00
                                  Part No:          :     01
                                  Delivery          : Free Delivery By DHL



                             

                         Name Of Tree : Tea
                         Making Date:     2002 /08/03
                         Location          :  Kandagasthanne, Imbulpe, Sri Lanka
                         Contact           : sanjeewacooray@gmail.com
                         Price               :  $ 175.00
                         Part No:          :     02
                         Delivery          : Free Delivery By DHL
Wooden Art 003
       


     








Wooden Art 001





            Name Of Tree : Tea
            Making Date:     2002 /08/03
            Location          :  Kandagasthanne, Imbulpe, Sri Lanka
            Contact           : sanjeewacooray@gmail.com
             Price               :  $ 175.00
             Part No:          :     03
             Delivery          : Free Delivery By DHL
                     
                              

Wooden Art 002  

Wednesday, July 24, 2013

Health























What is Yoga? 

Yoga is one of the six systems of Indian philosophy. 

The word "yoga" originates from the sanskrit root yuj which means Union. On the spiritual plane, it means 
union of the Individual Self with the Universal Self. Yoga is the union of the body, mind, emotions and intellect. 

Sage Patanjali penned down this subject in his treatise known as Yoga Sutras of Patanjali.



What is Iyengar Yoga? 


Sage Patanjali's treatise on Yoga consists of just 196 terse aphorisms compiled in the 5th century B.C. Yogacharya B.K.S. Iyengar has made it possible for ordinary human beings to experience the wisdom of the yoga sutras. 

                                           
                                He finds the meaning of the sutras by practical search and regular practice. Iyengar Yoga has shown and taught how all the eight aspects of astanga yoga are integrated. His style of teaching yoga which is now being followed by certified teachers has been called as "Iyengar Yoga".
































පැණිරස කෑම එනම් සීනි  අධික ආහාර සමග සම්බන්දවන ප්‍රධාන රෝගී තත්වයක් ලෙස මධුමේහය හෙවත් දියවැඩියාව හදුන්වා දිය හැකිය. වර්තමානය වෙනවිට  මෙම රෝගිතත්වය ඉතා සුලබ නමුත් විශේෂයෙන්  වැඩිහිටි පුද්ගලයන් බොහෝ ප්‍රමනයක්ම මෙකී රෝගී තත්වයට ගොදුරු වී සිටිති.

                                
අප ශරීරයේ රුධිරගත සිනි ප්‍රමාණය පාලනයකින් තොරව ඉහල යාම දියවැඩියාව ලෙස හැදින්වේ. ඒ අනුව සාමන්‍ය පුද්ගලයෙකුගේ රුධිරගත සිනී මට්ටම මිලිග්‍රෑම් 70 ත්110 ත් අතර පැවතිම සිරිතයි. නමුත් කෙනෙකුගේ සිඉනි මට්ටම  මිලිග්‍රෑම් 140ට වඩා  වැඩිවේනම් ඔහු දියවැඩියාවෙන් පෙළේන්නෙකු බවට නිගමනය කළහැකි ය.

                          දියවැඩියාව වැලදිමට පැණි රස අහාරවර්ග භාවිතයට අමතරව පහතදක්වෙන  හේතුද බලපානු ඇත. එනම් :

                               1.     දැඩි මානසික අසහනය.
                                    2.     ව්‍යායාම අඩුකම.



                                           අතීතයේදී ශාරිරය වෙහෙසවන එදිනෙද ක්‍රියාකාරකම්වල නිරතවූ නමුත් දැන් ශරීරය වෙහෙසිමට අවශ්‍ය කිසිදු වැඩකපොලක නොදීඉමට තරම ඇඟ හොරවී ඇත .මේ නිසා ශරීරයට අවශ්‍ය ඒ ක්‍රියා කාරකම් පිටතින්ලබාදීම උදෙසා ව්‍යායාමවල ප්‍රමාණවත් තරම් නියෙළිය යුතුය.


දියවැඩියාව වැළදුනු රෝගියෙකුගේ භාහිර ලක්ෂණ

1.     අධික පිපාසයක් ඇතිවීම .
2.     ශරීරයේ ඇතිවන තදබල වේදනාව සහ තෙහෙට්ටු ගතිය .
3.     නිතරම  මුත්‍රා කිරීමට ඇති අවශ්‍යතාවය.
4.     තුවාල සුවනොවී කල්අල්ලා පැවතීම .
5.     ලිංගික අප්‍රාණි තත්වයක් ඇති වීම.
6.     ශරීරයේ බර අඩු වීම .
7.     ශරීරයේ අප්‍රානගතියක් ඇතිවීම.
8.     ලිංගාශ්‍රිත පෙදෙස්වල ඇතිවන කැසීම් තත්වයක්
9.     නිතර ඇතිවෙන කුසගින්න
10පැණි රස ආහාරවලට වැඩි කැමැත්තක් දැක්වීම. 



 දියවැඩිවේ නිඅතර දැකිය හැකි රෝග ලක්‍ෂණ කීපයකි.
 එහෙත් මේ රෝග ලක්‍ෂණ එකක්වත් නැති වුවද රෝගය ඇතිවෙන්නට ඉඩ ඇත​.



      දියවැඩියාව වැළදුණු රෝගියෙකුට ඇතිවියහැකි අතුරු ආබාධ
           
               1.    වකුගඩු ආබාද.
               2.    ස්නායු අබ්ද.
               3.    කොලොස්ට්‍රෝල් ඉහල යාම.
               4.    ඇසෙ සුද මතුවීම . (මෙමගින් බොහෝවිට ඇස අන්ධ බව දක්වා  වර්ධනය වෙයි.)
               5.    අංශභාගය රෝගය.
                6. ලිංගික දුබළතා ඇතිවීම.




දියවැඩියාව පිළිබඳ මිත්‍යා

*මුත්‍රා  පරික්‍ෂ මගින් දියවැඩියාව හදුනාගන්න    පුලුවන්.

  එය වැරදිය​. දියවැඩියාව හරියටම හදුනා ගැනීමටනම    සඳහා උදැසන හිස් බඩ ගන්නා ලේ පරික්‍ෂා කළ යුතුය

     


* පෙතිබොන්නේ රෝගය අඩූ අයයි.ඉන්සියුලි          දෙන්නේ රෝගය දරුනුවු විටය​.

   මේ අදහසද වැරදියි.


* බෙහෙත් බොනවානම්, ඉන්සියුලින් එන්නත විදින       නම් ඕනෑම දෙයක් කෑවට කම් නැත​.

  මෙයද වැරදි අදහකි. කුමන ආකාරයේ බෙහෙත්          ගත්තත්, සමඟම ආහාර පාලනය කළ  යුතුය.

* සීනි කෑම හොද නැත.හෙත් හකුරු, මී පැණී,         පළතුරු    තරම් නරක නැත​.

   මෙයද වැරදි මතකයකි. පැණී රස කොයිකත් එකය.      සීනි, හකුරු,මී පැණී දියවැඩියා රෝගීන්ට අගුණය.

* කිසියම් මොහොතක ඉන්සියුලින් එන්නත          දුන්නොත් සිරුර එයට පුරුදු වෙයි. ඉන්    පසු දිගටම එන්නත් විදීමට සිදුවෙයිපෙති මගින් රෝ   ගය පාලනය කළ නොහැක​.

     මෙයද මිත්‍යාවකි.




අප භාවිථා කරන ජංගම දුරකථනයෙන් වන හානි.....



වැඩි වේලාවක් ජංගම දුරකථන නිතර නිතර කනේ ගසා භාවිතා කිරීම

 උදා . තරුණ වයසේ සිටින්නන් ජංගම දුරකථන හරහා බොහෝ 

වේලාවක් සංවාද පැවැත්වීම.මෙ මගින් ඉතා කෙටි කාලීනව හෝ දීර්ග

 කාලීනව සිදුවිය හැකි අනිසි දුබල ථාවයන් මොලයේ ස්නායූ දුබල 

විමනිසා මතකය අඩූ වීම​, පිළිකා ඇති වීම​,කන් ඇසීම අඩු වීම​, වැනි

 රෝග වලට ගොදුරු විය හැක​... මෙය ඉතා වැදගත් වන්නේ ථත්වයෙන්

 බාල ජංගම දුර කථන දැන් බහුලව වෙළද පොලේ ඇති නිසා





ඔබ නින්දට යනවිට  ජංගම දුරකතනය ලග තාබා නොගන්න​.



කුඩා දරුවන් ගෙන් ඈත් කර තබන්න....


මෙය යි විනාශය.....​..........





දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගියකු බැලීමට යාමේදි ඔබ විසින් පිළිපැදිය යුතු කරුණු

  දැඩි සත්කාර ඒකකයට ඇතුල් වීමට පෙර මුඛවාඩම්, විශේෂ ඇඳුම් හා විශේෂ පාවහන් යුවළක් පැළඳීම කළ යුතුය.

දැඩි සත්කාර ඒකකයක් තුළ රෝගියකු සම්බන්ධයෙන් සිදුවන සුවිශේෂ රැකබලා ගැනීම හා දැඩි සත්කාර කෙබඳු ද යන්න පසුගිය සතිවල හඳුනා ගතිමු. එලෙසම මෙවැනි දැඩි සත්කාරයක් ලබන රෝගීන් සහිත එවැනි ඒකකයක් තුළට බාහිර අමුත්තකු ඇතුළු විය යුතු ආකාරය ද විශේෂිතය. තවද එබඳු රෝගියකුගේ ඉදිරි ප්‍රතිකාර සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන ආකාරය දැන ගැනීම ද වැදගත්ය. 

 දැඩි සත්කාර ඒකකයේ සිටින රෝගීන් බැලීමට යන අමුත්තන් සැලකිලිමත් විය යුතු කරුණු.

බොහෝවිට රෝගියාට නින්ද යෑම සඳහා ඖෂධ දී තිබිය හැකියි. එසේ නැතිනම් රෝගියා සම්පූර්ණයෙන් සිහි නැති තත්ත්වයේ හෝ අඩ සිහියක් සහිත තත්ත්වයේ පසුවිය හැක.
තවද දැඩි සත්කාර ඒකකයේ සිටින සමහර රෝගීන් ඉදිමුණු ස්වභාවයෙන් දක්නට ලැබේ. එමෙන්ම මෙහි ඔබට මීට පෙර දැක නැති දර්ශන හා ශබ්ද ඇසිය හැකිය.

(උදා. බට වර්ග මෙෂින්, වයර් වර්ග හා එලාම් ශබ්ද ආදී) එබැවින් මේ පිළිබඳ දැනුවත් භාවයක් සහිතව දැඩි සත්කාර ඒකකය තුළට යාම වැදගත්ය.

දැඩි සත්කාර ඒකකයට ඇතුළු වීමේදී විසබීජ පිළිබඳ සැලකිලිමත් වීම ද ඉතා වැදගත් සාධකයක් වේ. බාහිරින් පැමිණෙන අමුත්තකු ලෙස විසබීජ රහිතව එහි ඇතුළු වීම ඔබේ යුතුකමයි.
 ඒ සඳහා කාර්ය මණ්ඩලයේ උපදෙස් පිළිපැදීම අවශ්‍යය.

මෙවැනි අවස්ථාවකදී රෝගියාගෙන් ඔබට හෝ ඔබෙන් රෝගියාට විසබීජ ඇතුළු වීමේ හැකියාවක් ඇත.
ඒ සඳහා පහත පිළියම් භාවිතා කළ යුතුය.

* දැඩි සත්කාර ඒකකයට ඇතුල් වීමට පෙර ජීවානුහරණය කරන ලද දියරයකින් අත සෝදා ගන්න.
* දැඩි සත්කාර ඒකකයට ඇතුල් වීමට පෙර මුඛවාඩම්, විශේෂ ඇඳුම් හා විශේෂ පාවහන් යුවළක් පැළඳීම කළ යුතුය.
* ඔබේ ඥාතීයා හෝ හිතවතා බැලීමට එක් වරකදී එක් අයෙකු බැගින් ඇතුල්වන්න.
* රෝගියකු බැලීමට දැඩි සත්කාර ඒකකය තුළට යාමේදී මල් පොකුරු වැනි දේ රැගෙන යෑමෙන් වළකින්න.
* අවේලාවේ දැඩි සත්කාර ඒකකය තුළට ඇතුළු වීමෙන් වළකින්න.
ඇතැම්විට රෝගියා වෙනුවෙන් විශේෂිත ඖෂධ වර්ග හෝ උපකරණ පිටතින් ගෙන දීමට ඔබට සිදුවිය හැක. ඒ සඳහා ද යම් සූදානමක් සහිතව පැමිණෙන්න.







රෝගියාගේ ප්‍රතිකාර හෝ රෝගය සම්බන්ධ වෙනත් තීරණ ගැනීම.

රෝගියාට සම්පූර්ණ සිහිය ඇතිවිට ඇතැම් ප්‍රතිකාර හෝ රෝගය සම්බන්ධ වෙනත් තීරණ ගැනීම රෝගියා සමඟ සාකච්ඡා කොට ගත හැකිය. හදිසි අවස්ථාවකදී හෝ රෝගියාට සිහිය අඩු අවස්ථාවකදී දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය කාර්ය මණ්ඩල ඒ සඳහා ගත යුතු සුදුසුම ප්‍රතිකාර තීරණය කරයි.
අනිකුත් අවස්ථාවලදී රෝගියාගේ භාරකරු සමඟ සාකච්ඡා කොට වඩාත් සුදුසුම තීරණය ගනු ලබයි. ඊට අමතරව රෝගියා බලවත් ලෙස රෝගාතුරව හෝ සිහිසුන්ව සිටි අවස්ථාවක රෝගියාගේ ප්‍රතිකාර සම්බන්ධයෙන්, ඔහු හෝ ඇය විසින් කලින් ලියන ලද ලියකියවිලි ඇත්නම් ඒ සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරයි.
එමෙන්ම ඒ අවස්ථාවේ රෝගියා අසල භාරකරුවකු නොමැති නම් කළින් ලියා ඇති පරිදි, රෝගියා සම්බන්ධයෙන් තීරණ ගැනීම සඳහා පුද්ගලයකුව නම් කර ඇත්නම් ඒ පුද්ගලාට අනුව තීරණ ගනු ලැබේ.

දැඩි සත්කාර ඒකකයක කටයුතු කරන අය
 විශේෂ පුහුණුව ලත් වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන්
නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්
විශේෂ පුහුණුවලත් හෙද නිලධාරීන්
විශේෂ පුහුණුවලත් භෞතචිකිත්සකවරුන්
විශේෂ පුහුණුවලත් පෝෂණවේදීන්
විශේෂ පුහුණුවලත් උපස්ථායකවරු
මීට අමතරව රෝගීන්ගේ මානසික සුවයේ වර්ධනය උදෙසා කටයුතු කිරීමට ආගමික ධර්ම දේශකයින් මෙන්ම විශේෂ පුහුණුව ලද සමාජ සේවා නිලධාරීන්ගේ සහය ද අවශ්‍ය අවස්ථාවලදී රෝගියාට ලැබේ.

Tuesday, July 23, 2013

      බලංගොඩ- අලුත්නුවර ශාන්ත: ආනා දේවස්ථානය

 ප්‍රතිකාලුන් පැමිනිමත් සමග ලංකාවෙ මුහුදුබඩ ප්‍රදේශ වල කථෝලික ආගම ව‍‍‍යප්ථ විය.වෙළදාම පිලිබද මානා අවබෝදයක් ඔව්න් ගෙන්ම ලබාගත් පහතරට කථොලිකයෝ බෝහෝ දෙනෙක් උඩරට ප්‍රදේශවලට ද පැමිණීයහ. කලූතර,පයාගල​,බේරුවල​,වාද්දුව​,මොරටූව ආදී පැමිණී මේ භක්තිමත් කථොලිකයෝ, රැකියාව සමඟම තම තමන් අදහන ආගම් ඇදහීම සදහා දේවස්ථානද ගොඩනැගුහ. බලංගොඩට නුදුරු අලුත්නුවර නම් ගම්පියසට පැමිණී අය අතුරින් වැඩි දෙනෙක් බේරුවල සිට පැමිණී අය විය. ප්‍රදේශවාසීන්ගෙන් ඉඩම් මිළයට ගෙන වෙළඳ සැළ් සාදා වෙළදාම කරගෙන යන අතරම සිය ආගමික වතාවත් කරගනු සදහා දෙව් මැදුරක් ගොඩණැංවීමට ද අමතක නොකළහ. බෙරුවල දේවස්ථානය ශාන්ත ආනා මාතාවන්ට කැපකර සාදා ඇති බැවින් අලුත්නුවර දෙවස්තානය ද එතුමිය නමින් කැප කර ගොඩනංවන ලදී. ඒ දැනට සියවසකට පෙරය.






St. Anne Church In Aluthnuwara. at 1998

බලංගොඩ- අලුත්නුවර ශාන්ත: ආනා දේවස්ථානය.



























දැනට දේවස්ථානයේ තන්පත් කර ඇති ඉතා දර්ශනීය කැටයම්  සහිත පිතල ලෝහයෙන් කරවන ලද දිව්‍ය ස්ත්ප්‍රසද පත්‍ර තැන්පත් කළහැකි සේප්පුවක් සහිත    දැවමය අල්තාරය මේ දේවස්ථානයට ගෙන එන ලද්දේ
 බලංගොඩ සා: ජුසේ මුනිදුන්ගේ දෙවස්තන්යෙනි .වර්ෂ 1940 ගාණන් වලදී ගරු පෙටසා පියතුමා විසින් ගෙනෙන ලදී.

 සන්තානා  මෑනියනේ ....... 
 දෙව් මව්ගේ   මාතෘ නේ.....
 ජේසුස් තුමන් වෙතේ .......
 අප නිසා යාක්ඥාවේ.............  

 මව්නි ඔබේ පිලිමා .... 
 පිරිවර දණ නමා ..... 
 තුතී පධුරු පෙමා පුදමුය අපි සෑමා......... 
 මව්නි ඔබේ  සරණා අයදින  සෑම දෙනා ..... 
 ඉල්ලු දෙය ලබනා නෙක ඔබේ ගුණ වනා...... 
 මව්නි මේ දෙස  තුළේ  ක්‍රිස්තු  සසුන බැබලේ ...
 සුසීල ගුණා දිලේ පතමුය  සෑම කලේ ........